අභ්‍යාසලාභී / නුපුහුණු පෑස්සුම්කරුවන් - හෝමාගම
වහාම බඳවා ගැනීම සඳහා පුහුණු වෙල්ඩර් අවශ්‍යයි.
අවශ්‍යතා:
G. C. E. සාමාන්‍ය පෙළ
වයස අවුරුදු 30 ට අඩු
NVQ 2 හෝ 3 මට්ටමේ වෙල්ඩින් පාඨමාලාව හදාරා ඇති අයට අයදුම් කළ හැක.
නවාතැන් සපයනු ලැබේ (කෑම නැත)
මූලික වැටුප: 30,000/- + OT (45,000/- පමණ උපයා ගත හැක)
පිට පළාත් අපේක්ෂකයින්ටද අයදුම් කළ හැක.
කරුණාකර ඔබේ CV යවන්න: cplanka@hotmail.com
Whatsup: 0768517959 (මෙම අංකයට අමතන්න එපා)
දුරකථන: 0774142103