Gardner / උද්‍යාන පාලකවරුන්
======================
පහත සුදුසුකම් සපුරාලන ඔබ සදහා ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියවක්;
o උද්‍යාන නඩත්තු කිරීම සහ භූමි අලංකරණය පිළිබද පළපුරුද්ද සහ ඒ පිළිබද දැඩි උනන්දුවක් තිබීම.
0 පොහොර පිළිබඳ දැනුම
o පළිබෝධකයන් පිළිබඳ දැනුම සහ ඒවාතුරන් කිරීම පිළිබද අවබෝධය
o වැටුප රු 40,000-රු.55,000
o ඉල්ලුම් කල හැකි වයස් සීමාව අවුරුදු 35 - 45
o සේවා මුරය සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.45 සිට සවස 3.45 දක්වා සෙනසුරාදා - උදෑසන 7.30 සිට දහවල් 12.30 දක්වා
o දක්ෂතා මත උසස්වීම්
o නිල ඇදුම්
o සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
0718905310
0713503786
0773365171
careers@musaeus.lk