වරාය ප්‍රවාහනයේ පුරෝගාමී ප්‍රසිද්ධ අප සමාගමට තෙල්/ඔයිල් බවුසර්, සිමෙන්ති බල්කර් හා කන්ටේනර් ප්‍රවාහනය සදහා වයස 18-35 අතර තරුණයන් “රිය සහයක” තනතුරු සදහා කඩිනමින් බදවා ගැනීමට අවශ්‍යයි.
සුදුසුකම්
වයස 18-35 අතර වීම.
නැවතී වැඩ කිරීමේ හැකියාව
ප්රතිලාභ
රු.60,000/= කට ආසන්න වැටුපක්
නවාතැන් හා නිල ඇදුම් නොමිලේ
ආහාර හා නඩත්තුව සදහා සති මුදල්
නොමිලේම පුහුණු වී ස්කැමල් රියදුරෙකු ලෙස සේවයට එක් වීමට අවස්ථාව
කඩිනමින් බදවා ගැනීම් සදහා පෙ:ව:7.00-ප:ව:7.00 අතර පහත සදහන් අංක අමතන්න.
0766252243/0711135515