# 💼 තනතුර :
Warehouse Assistant / ගබඩා සහායක
==============================
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
====================
• ගොවින් විසින් රැගෙන එන එළවලු හා පළතුරු මධ්‍යස්ථානයට ලබා ගැනීම.
• ගුණාත්මක භාවයෙන් යුක්ත අයිතමයන් වර්ග කිරීම.
• බෙදාහැරිමේ මධ්‍යස්ථානය වෙත එළවලු හා පළතුරු ප්‍රවාහනය කිරීම සදහා අයිතමයන් මනා ලෙස ඇසුරුම් කිරිම හා සංවිධානය කිරිම.
# ✅ අයඳුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
#📳 දුරකථන අංකය : 0773503616
# 📧 ඊ-මේල් ලිපිනය : Hasantha.jms@keells.com