Black and Decker 11 Fin Oil Filled Room Heater with Fan
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
100% අලුත් ම තත්වයේ ඇති, Black & Decker පූර්ණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන, යන්ත්‍රයේ අඩංගුවන තෙල් රත් කිරීම මගින් කාමර උණුසුම් කිරීම සිදුකරන යන්ත්‍රයක් (රූම් හීටර් එකක්) විකිණීමට ඇත.
A 100% brand new condition, Black & Decker fully automatic, oil filled room heater is available for sale.
ශ්‍රී ලංකාවේදී නුවරඑළිය, බණ්ඩාරවෙල, හැටන් ආදී ප්‍රදේශවල සංචාරක හෝටල වලට, නිවාස වලට මෙන්ම අනෙකුත් ප්‍රදේශවල වුවද වැසි සහිත ශීතල කාලගුණයට මුහුණ දීමට අපහසු වැඩිහිටියන් හෝ කුඩා බිලිඳුන් සිටින නිවාස වලට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. කාමර උණුසුම් කිරීමට පමණක් නොව, මෙය වැසි දිනවල රෙදි වියලීම සඳහාද ඉතාමත් ඵලදායී ලෙස භාවිතා කල හැකිය.
In Sri Lanka, This is very useful for tourist hotels or homes in Nuwara-Eliya, Bandarawela, Hatton or suburbs. Even in other divisions, this is useful for elders or infants who difficult to face rainy & cold weather. Not only as a room heater, this can use as a clothes dryer very effectively in a rainy weather.
මෙය ඉතා පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යා හැකිය. රත්කිරීමේ දඟර සහිත සාමාන්‍ය හීටර වලට වඩා දෙගුණයක් තරම් කාර්යක්ෂමය. ඔබේ නිවසට ඉතාමත් ආරක්ෂිතය. මුළුමනින් ම නඩත්තුවෙන් තොරය. විදුලිය පිරිමසියි.
Ultra portable. Doubles time effective than coil heaters. Very safe for your home. 100% maintenance free. Power saving.
මූලික විස්තර / Key details,
---
Brand : Black & Decker
Model Number : 0R011FD-B5
Condition : Brand New
Used Time Period : Test only
Design : 11 Fin
Power Source : 220 -240 V / 50 Hz
Power Consumption : 2500 W (Max)
Heating Source : Oil
Operation : Fully Automatic
Maintenance : Free maintenance
Body / Working Condition : 100%
Warranty : YES, 14 Days checking warranty
විශේෂාංග / Special Features,
---
මෙය ඔබේ නිවසට ඉතාමත් ආරක්ෂිත ය. ගිනි ගැනීමේ අවදානමක් නොමැත. කාමරයේ ඇති ඔක්ෂිජන් දහනය නොවේ. විෂ වායු නිපදවීමක් සිදු නොවේ. කුඩා දරුවන්ට ආරක්ෂිතය. (කුඩා දරුවකු මෙය වෙත ලඟා වීමකදී හෝ ස්පර්ශ කිරීමකදී දැනෙන උණුසුම නිසා ඔහු ඉන් ඉවත්වනු ඇත. නමුත් ගින්නෙන් පිළිස්සීමේ හෝ ඇඟිලි දමා හිර කර ගැනීම ආදී අවදානම් තත්වයන්ගෙන් තොර ය. සාමාන්‍ය දඟර හීටර හෝ ගිණි දැල්විය යුතු හීටර වල මෙම සියලුම අවදානම් තත්වයන් ඇත.)
Extremely safe to your home. No risk for fire. No burn Oxygen in your room. No emission of toxic gases. Safe for children (A child will move away himself while he feel its hot surface, when he close or touch it. But no harm to injury or scald. But coil heaters or fire heaters have these all risks.)
මෙම තෙල් පුරවා ඇති හීටර සාමාන්‍ය තාප දඟර හීටර වලට වඩා ඉතා කාර්යක්ෂම ය. දඟර හීටර විදුලිය සැපයූ සැණින් වේගයෙන් රත්වී විදුලිය විසන්ධි කල සැණින් වේගයෙන් සිසිල් වී යයි. එහෙත් තෙල් අඩංගු කල හීටර රත්වීම මෘදු ලෙස සිදුවන අතර සිසිල් වීමද සෙමෙන් සිදුවේ. එය ඔබට වඩාත් සුවදායක පරිසරයක් නිර්මාණය කරයි.
Oil filled heaters are more effective than coil heaters. Usually, a coil heater heats very speedy while power ON and cool quickly when powered OFF. But an oil heater heating very smoothly and hold the heat more long time. It make more comfortable environment around you.
උෂ්ණත්වය වඩාත් හොඳින් කාමරය පුරා පැතිරවීමට හැකි ලෙස මෙය රත්වූ තෙල් වරල් 11ක් තුළින් ගමන් කරන ලෙස නිපදවා ඇත. මෙය වඩාත් වේගවත් කිරීමට අමතර ෆෑන් එකක්ද මෙහි ඇත.
Optimized 11 fin design for efficient heat delivering to all areas in your room. Additionally, a fan also evaluable to spread the temperature so faster.
මෙයට වර්ග අඩි 260ක (16' x 16') විශාල කාමරයක් උණුසුම් කිරීමට හැකියාව ඇත.
This heater can heat up to 260 ft² (16' x 16') deluxe size hotel room.
මෙය වැසි දිනවල සේදූ රෙදි ඉක්මනින් වේලා ගැනීමටද භාවිතා කල හැකිය. (ඔබ ලොන්ඩරි හිමියකු නම්, ඩ්‍රයර් එකෙහි දමා වියලිය නොහැකි, ඉතා වටිනා වැඩ දැමූ මංගල සාරි ආදිය වියලීමට මෙය අගනේ ය.)
This heater can use to dry your clothes in rainy weather too. (If you are a laundry service owner, you can use this to dry very precious clothes such as wedding sarees which can be damaged if use dryer machine.)
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Kohalvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
SAM-JIN Korean Industrial Steam Boiler Iron
MEMBERGampaha, Electronic Home AppliancesRs 39,00023 daysLG 10.5Kg ThinQ Smart Wi-Fi Washing Machine with 7Kg Eco Hybrid Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 289,00025 daysLG 10.5Kg ThinQ Wi-Fi Washing Machine with Built-in 7Kg Eco Hybrid Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 319,0005 days