SAM-JIN Korean Industrial Steam Boiler Iron
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
කොරියාවේ නිෂ්පාදිත, අලුත්ම අලුත්, කාර්මික මට්ටමේ භාවිතයට අවශ්‍ය ප්‍රබල වාෂ්ප රෙදි මැදීම් යන්ත්‍ර විකිණීමට ඇත. (මෙයට වාෂ්ප බලය සැපයීම සඳහා වාෂ්ප බොයිලේරුවක් තිබීම අවශ්‍ය වේ.)
A Korean made, Brand new heavy duty industrial type steam iron for sale. (Steam Boiler needed to supply steam power)
කොරියාවේ සිට ඍජුවම ආනයනය කර ඇත. අයිතම කිහිපයක් පමණක් ලබාගත හැකිය. දෙසතියක සුපරීක්ෂණ වගකීමක් පමණක් ලබාදෙනු ලැබේ.
Directly imported from Korea. Only few units available. with 2 weeks checking warranty.
මෙය ඉතා උසස් තත්වයෙන් නිෂ්පාදිත, කල් පවතින, අඛණ්ඩ භාවිතයට සුදුසු වටිනා අයන් එකකි. (මෙය තත්වයෙන් බාල චීන නිෂ්පාදන මෙන් නොව සැබැවින්ම අගනා කොරියන් නිෂ්පාදනයකි) අයිතමයක් සඳහා අපගේ මිල රුපියල් 39,000කි. (මිල අඩුකිරීම් නැත)
This is a very high quality, durable, long time useable and valuable steam iron. (Not like low quality Chinese products. It's a really worthful Korean made iron) Our price for this is 39,000 LKR only. (Fixed Price)
මුලික විස්තර / Key Details,
---
Brand : SAM JIN (SJT)
Model Number : SAB - 80PS
Condition : Brand New
Power Consumption : Steam Power Only
Warranty : YES, 14 Days checking warranty
විශේෂාංග / Special Features,
---
උසස්ම තත්වයේ කොරියානු අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත. කාර්මික භාවිතයට ඉතාමත් සුදුසු ය.
High quality product made by best Korean material, Ideal for industrial use.
වාෂ්ප බලය ඉතා හොඳින් පැතිරී යන නිමාව.
Designed for effectively spread the steam power.
නොඇලෙන, හැසිරවීම පහසු පතුල් සැලසුම.
Non stick, Easy moving bottom design.
වාෂ්ප බලය මුදා හැරීමේ අදියර 5ක්.
5 Steps steam power discharge.
ඕනෑම වර්ගයක වාෂ්ප බොයිලේරු සමග ගැළපීම.
Can use with any type steam boiler.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Silver Star 1200W Heavy-Duty Garment Steam Iron
MEMBERGampaha, Electronic Home AppliancesRs 19,00020 days15 Kg Korean Heavy-Duty Commercial / Industrial Clothes LP Gas Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 1,599,0001 dayLG 10 Kg Heavy-Duty Turbo Korean Big Drum Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 109,0002 daysBlack and Decker 11 Fin Oil Filled Room Heater with Fan
MEMBERGampaha, Air Conditions & Electrical fittingsRs 89,00012 days