Silver Star 1200W Heavy-Duty Garment Steam Iron
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
කාර්මික මට්ටමේ භාවිතයට අවශ්‍ය Silver Star ප්‍රබල වාෂ්ප රෙදි මැදීමේ යන්ත්‍ර විකිණීමට ඇත.
Heavy duty industrial type Silver Star steam iron is available for sale.
මෙය ගුරුත්ව බලය මගින් ජලය සපයන ජල බෝතලයක් සහිත වාෂ්ප බලයෙන් රෙදි මැදීම කළහැකි අයන් එකකි.
This is a Gravity feed water supply steam Iron. The water bottle and silicon hose included.
චීනයෙන් ගෙන්වන ලද අයිතම කිහිපයක් පමණක් ඇත. එක් කට්ටලයක් රු. 19,000 කට ලබාදෙනු ලැබේ.
Imported from China. A few units only available. One unit price is 19,000 LKR,
මුලික විස්තර / Key Details,
---
Brand : Silver Star
Model Number : ES-94a
Condition : Brand New
Power Consumption : 1200 W
Power Source : 220 V ~ 50/60 Hz
Warranty : YES,14 Days checking warranty
විශේෂාංග / Special Features,
---
උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවා ඇත. කාර්මික භාවිතයට ඉතාමත් සුදුසු ය.
High quality product made by best material, Ideal for industrial use.
වාෂ්ප බලය ඉතා හොඳින් පැතිරී යන නිමාව.
Designed for effectively spread the steam power.
නොඇලෙන, හැසිරවීම පහසු පතුල් සැලසුම.
Non stick, Easy moving bottom design.
වාෂ්ප බලය මුදා හැරීමේ අදියර 5ක්.
5 Steps steam power discharge.
අවශ්‍ය උෂ්ණත්වය අනුව ජලය ලැබෙන වෙගය පාලනය කල හැකිය.
Can control water inflow as the heating level.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Kohalvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Singer 12Kg Heavy Duty Washing Machine with 8Kg Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 199,00024 daysSAM-JIN Korean Industrial Steam Boiler Iron
MEMBERGampaha, Electronic Home AppliancesRs 39,00023 daysWhirlpool 15 Kg Heavy-Duty Commercial Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 599,00028 daysLG 10.2 Kg Semi Automatic Heavy-Duty Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 89,00019 days