Cashier (Female) - ආපනශාලා කැෂියර්වරියන්(මුදල් අයකැමි)
==============================================
පහත සුදුසුකම් සපුරාලන ඔබ සදහා ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියවක්;
0 අවම වශයෙන් අ.පොස (සා.පෙළ)සමන් වීම
0මනා සන්නිවේදනයක්, සාමුහික හා වගකීමෙන් කටයුතු කල හැකි වීම
0 ආපන ශාලාවක හෝ හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
0 වැටුප රු 45,000-රු.55,000
0 ඉල්ලුම් කල හැකි වයස් සීමාව අවුරුදු 20 - 35
0 සේවා මුරය සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.30 සිට සවස 3.30 දක්වා සෙනසුරාදා - උදෑසන 7.30 සිට දහවල් 12.30 දක්වා
0 දක්ෂතාමත උසස්වීම්
0 නිල ඇදුම්
0 සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
0718905310
0713503786
0773365171
careers@musaeus.lk