Housekeeping Supervisor (Female) / ගෘහ පාලන සහ නඩත්තු අංශ සුපරික්ෂකවරියන්
=================================================================
පහත සුදුසුකම් සපුරාලන ඔබ සදහා ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියවක්;
o පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීමේ කාර්යයන් පිළිබද පළපුරුද්ද සහ පිරිසිදුකම පිළිබද දඩි උනන්දුවක් තිබීම.
o සේවකයින් මෙහෙයවීමේ හැකියාව.
o සේවකයින් සමග සුහදව කටයුතු කිරීමට හැකිවීම.
0 හෝටල් ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
0 වැටුප රු 45,000-රු .65,000
0 ඉල්ලුම් කල හැකි වයස් සීමාව අවුරුදු 35 - 45
0 සේවා මුරය සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 6.45 සිට සවස 3.45 දක්වා සෙනසුරාදා - උදෑසන 7.30 සිට දහවල් 12.30 දක්වා
0 දක්ෂතාමත උසස්වීම්
0 නිල ඇදුම්
0 සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
0718905310
0713503786
0773365171
careers@musaeus.lk