කුරුණෑගල පිහිටි ප්‍රධාන ෆාමසියට අනුබද්ධව පවත්වාගෙන යන ගලේවෙල ෆාමසිය සදහා සහයක සහයිකාවන් අවශ්‍යයි.
සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා පත්කරගනු ලබයි.
ඔබත් පහත සුදුසුකම් සපුරා ඇති අයෙක් නම් සම්මුඛ පරීක්ෂණ සදහා අයදුම් කල හැකි ය.
♦️වයස 18 - 45 අතර විය යුතුයි
♦️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත් අයෙක්
විය යුතුයි.
♦️පුහුණු නුපුහුණු දෙපිරිසම සදහා අවස්ථාව ඇත
♦️ෆාමසි පාඨමාලාව හදාරමින් සහ හදාරා ඇති වීම
අමතර සුදුසුකමකි
✳️ ප්‍රතිලාබ
♠️උදේ 8 - සවස 5 සේවය ( shift ක්‍රමය තෝරා ගත හැක )
♠️ඉරිදා පෝය නිවාඩු ඇත
♠️මාසික වැටුප 45000/= වඩා ලබා ගත හැකිය.
♠️ආහාර නිල ඇදුම් ලබා දේ
♠️අමතර දීමනා ද සහිත යි
සම්මුඛ පරීක්ෂණ කුරුණෑගල ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න 0704636235