ඔබේ හැකියාවට අපෙන් රැකියාවක්.... 🙋♀️🙋♀️
✳️කොතරම් සම්මුඛ පරීක්ෂණ සදහා ඉදිරිපත් වුවත් සුදුසුකම් ප්‍රමාණවත් මදිද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්.....✳️
⚠️ අවම සුදුසුකම් යටතේ සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත් ඔබ සදහා මෙන්න කාර්යාලීය රැකියාවක්...⚠️
කුරුණෑගල පිහිටි පෞද්ගලික ආයතනයට අනුබද්ධ ගලේවෙල ශාඛාව සදහා ලිපිකරු ලිපිකාරිනියන් බදවා ගැනේ.
✔️වයස 18 ට වැඩි
✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ පෙනීසිටි හෝ සමත්
✔️ගැහැණු පිරිමි දෙපිරිසම සදහා
✔️උදේ 8 සිට සවස 5 සේවය
✔️ඉරිදා පෝය නිවාඩු
✔️මසකට 35000 පමණ ලබාගත හැකිය
ඔබේ අවස්ථාව මගහැර නොගන්න.... 🙋♀️
මැයි මාසය සදහා බදවා ගැනීම් හේතුවෙන් මේ දිනවල කුරුණෑගල ප්‍රධාන ආයතනයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
අමතන්න 📞070-4636235