ගෘහ සේවිකාවන් සඳහා රැකියා අවස්ථා ඇත.
නිවෙස් වල නැවතී වැඩ කල යුතු අතර ආහාර පාන සකස් කිරීම සහ අනෙකුත් නිවසේ රාජකාරි සඳහා සහය විය හැකි අවුරුදු 30 ත් 50 ත් අතර කාන්තා ඔබට මේ සඳහා අයදුම් කල හැක.
වැටුප් සාකච්චා කර ගත හැක.
අමතන්න
0714151023